-->

වැඩකිඩ තීරය

වැඩකිඩ තීරය
වැඩකිඩ තීරය ලෙස වෙන්වන්නේ, මා විසින් නිර්මාණය කරන ලද ඇන්මේෂන් , මෘදුකාංග සහ වෙනත් දෑ අඩංගු කර ඇති තීරුවකි.මෙහිදී ඒවා නොමිලේම බාගත කර ගැනීමටත් පහසුකම් සපයා දී ඇත.සමහර නිර්මාණ වෙනත් අය මින්පෙර නිමවා තිබෙන්නටත් පිළිවන.බොහෝ මෘදුකාංග ජාවා (Java) සී ඩබල් ප්ලස්(C++) විෂුවල් බේසික්(Visual Basic) ආදියෙන් නිර්මාණය වූ ඒවාය.මේවායේ අඩුපාඩු ගුණදොස් ඇතොත් පෙන්වාදෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
වැඩකිඩ පටුන
  1. මෘදුකාංග
  2. ඇනිමේෂන්
    • ත්‍රී ඩී මැක්ස් ආශ්‍රයෙන් සැකසූ නිර්මාණ
  3. වෙනත් නිර්මාණ

No comments:

Post a Comment