-->

චිනාගේ කෑම වටිටෝරු

Untitled Document
ඉතින් කාලෙකට පස්සේ සුටුසුටුවට පෝස්ට් එකක් දාන්න ආවා.අවුරුදු කාලෙත් ඇවිල්ල හින්දා පොඩි වෙනසකටත් එක්ක මම හිතුව කෑම ගැන පොඩි පෝස්ට් එකක් දාන්න.සමාජ විවහාරයේ කෑම කිව්වහම එක එක ජාතියේ ඒව තියෙනව , ගුටි කෑම , ඉල්ලං කෑම ,පරිප්පු කෑම , බදාගෙන කෑම වාගේ ඒවත් තියෙනව.ඒත් මම කියන්න යන්නේ එහෙම ඒව නෙවෙයි.අවුරුදු කාලෙට ගෙවල්වල හදන කෑම ගැනයි.මේව අවුරුද්දට විතරක් නෙවෙයි ඹ්න වෙලාවක හදගන්න පුළුවන්.(පෝස්ට් එක දාන්න කලින් එකක් කියන්න ඹ්න , මම සමහර කෑම විස්තර දාන්න , අපේ ගෙදර හදපුව.තවත් සමහර ඒව තැන්තැන් වලින් හොයාගත්ත ඒවා.පළාත් වල හැටියට මේවායේ නම්, හදන ක්‍ර‍ම වෙනස් වෙන්න පුළුවන්. ‍‍හොදේ .)
  • කිරිබත්
    • කිරිබත්
    • මුං කිරිබත්
  • කැවුම් වර්ග
  • අතුරු පස
    • සැලඩ්
  • වෙනත්

No comments:

Post a Comment